ආයුබෝවේවා!
🌻🌹🌸🙏🌸🌹🌻
🚨 කදු ගැට නැග නැග පල්ලම් බැස බැස 🚨සද්දෙන් හොස හොස කෝච්චි එනවා
Our Telegram Bots
Best For AllBots
You can do your works essey and quickly

කදු ගැට නැග නැග
පල්ලම් බැස බැස සද්දෙන් හොස හොස
කෝච්චි එනවා
කොළඹට යනකොට
ආපහු එනකොට
පිඹගෙන හූ හඩ
කෝච්චි එනවා
රටකජු රඹුටන්
අරගෙන නාරං
කෝච්චියෙන් දැං
තාත්තා එනවා
You can even add your friends to the Kochchiya Group, This is a peaceful group and it does not contain any obscene words or pictures. If someone posts such a thing, Leagal action will inevitably be taken against him or her,
It's been about two years since the group was formed and was orginally started by two members. But it Currently has more than 800+ Members, We kindly invite you and your friends to come to Kochchiya.